ක ොටුව මක ේස්ත්ේරොත් අධි රණකේදී ය. 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්රහයේ 136(1) (අ) වන වගන්තිය ප්රකාරව නඩු අංකය - කරනු ලබන පුද්ගලික පැමිණිල්ලක් සම්බන්තධයයන්ත වන කාරණායේදී ය. තරිඳු ඉරංග ජයවර්ධන 176/3, ඔරුයතාට, ගම්පහ. පැමිණිලි රු එදිරිව 1. ඩබ්. යක්. යේ. යරාෂාන්ත ඩයස්, යකාට්ඨාස භාර නිලධාරී, යකාළඹ මධයම යපාලිස් යකාට්ඨාසය, යකාළඹ මධයම යපාලිස් අධිකාරී කාර්යාලය, යකාළඹ 01. 2. යක්.ඒ. ඊ. එන්ත. දිල්රුක්, යකාළඹ මධයම දිස්ික්කය II භාර සහකාර යපාලිස් අධිකාරී, යකාළඹ මධයම යපාලිස් අධිකාරී කාර්යාලය, යකාළඹ 01. චූදිතයින් වර්ෂ 2022 ක් වූ ඔක්යතෝබර් මස 21 වන දින දීය. ගරු මයහ්ස්රාත් තුමා යවතය, ගම්පහ, ඔරුයතාට අංක 176/3 දරණ ස්ථානයේ පදිංචි, තරිඳු ඉරංග ජයවර්ධන යන අය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහයේ 136(1)(අ) වගන්තිය ප්රකාරව ගරු අධිකරණයට පැමිණිලිකර සිටින වග නම්, වර්ෂ 2022.10.10 දින යහෝ ඊට ආසන්තන දිනයකදී යමම අධිකරණයේ අධිකරණ බල සිමාව තුළ පිහිටි යකාළඹ ගාලු මුවයදාර පිටිය අසල ප්රධාන මාර්ගය සහ පදික යේදිකාවන්ත සම්පුර්ණයයන්තම වසා දමමින්ත ඉහත ශීර්ෂයේ නම් සඳහන්ත 1 සහ 2 චූදිතයින්ත විසින්ත දණ්ඩ නීි සංග්රහය 330 වන වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීි සංග්රහය 332 වන වගන්තිය යටයත් දඬුවම් ලැබිය යුතු වරදක් වන අයුතු අවහිර කිරීම යන වරද සිදු කර ඇි කර ඇි බවත් සහ/යහෝ; ඉහත කී යවලායේදී, ස්ථානයේදී සහ එකී ක්රියා කලාපය තුළ යුෂ්මතුන්ත යකාළඹ ගාලුමුවදුර ආසන්තන මහා මාර්ගයේ පදික යේදිකාව මින්ත තරිඳු ඉරංග ජයවර්ධන යන අය ඇතුළු තවත් පිරිසක් ගමන්ත කරමින්ත සිටියදී නිතයානුකූල බලයක් යහෝ නිදහසට සාධාරණ කරුණක් යනාමැිව මගී ගමනාගමනයට හිතාමතාම අවහිර කරමින්ත 2008 අංක 40 දරන ජාික මංමාවත් පනයත් 59(1) වගන්තිය යටයත් දඬුවම් ලැබිය යුතු වරදක් ඉහත ශීර්ෂයේ නම් සඳහන්ත 1 සහ 2 චූදිතයින්ත විසින්ත සිදු කර ඇි බවත්ය. ............................. පැමිණිලිකරු ............................. පිළියයළ යකාට අනු අත්සන්ත කයල් පැමිණිලිකරුයේ නීිඥ
Enter the password to open this PDF file:
-
-
-
-
-
-
-
-
-
-
-
-