Y%S ,xldfõ w¾nqohg úi÷u Y%S ,xldfõ ta ta lafIa;% i|yd fmdÿfõ .; yels wd¾Ól l%shdud¾. iys; ie,iqula fuf,i bÈßm;a lruq' fuh iuia;hla f,i ñi t;ekska fu;ekska l%shd;aul lr m%;sM, ,nd.; fkdyels njo wjOdrKh lruq' 2022.05.21 ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්ථුදය ස්වවරී බංවකාවලාත්භාවයක් කරා ගමන් කර ඇත. 2022 අප්රිවයල් 12 ණය ආපසු ව ාවගවීවේ තීරණයත් සමග රට ආපසු හැරවිය ව ාහැකි බරපතල බිඳවැටීමකට වගාදුරු වවමින් ඇත. ඖෂධ හිඟය නිසා වරෝගී මරණ වැඩිවීම" සාගතය නිසා මරණ හා මන්දවපෝෂණය" වරෝගී තත්ත්වයන් ඇතිවීම, බලශක්ති අර්ථුදය නිසා කර්ථමාන්ත හා වස්වා වවවෙඳාම බිඳවැටීම" විරැකියාව උග්‍ර වීම" ආදායේ අහිමි වීම" ඇතිවවමින් ය බැංකු පද්ධතිවේ වියවුල විසින් සමස්ත මූලය පද්ධතිවේ ඇති විය හැකි වියවුල පරිපූර්ථණj බංවකාවලා;a ;;aවයකට රට ඇදවැටීවේ අ තුර ඇති වී ඇත. ආර්ථික අර්ථුදය විසින් ජනිත කෙ වද්ශපාල අර්ථුදය තමන්ටම ආවේනික ස්වාධී වද්ශපාල හා පරිපාල අර්ථුදයක් ජනිත කර ඇත. රාජය පාල ය විධායකවයන් ගිලිහී ඇති අතර වයවස්ථාදායකවයන් ද ගිලිවහමින් ඇත. වමය වයවස්ථාවවන් පිටත ව අත්හදා බැලීේවලට තුඩුවද අන්ත දක්ිණාංික ජ කාන්තවාදී අත්හදාබැලීේවලට වමන්ම අන්ත වාමාංශික ජ කාන්තවාදී අත්හදාබැලීේ වලටද වපාදුවේ' අරාජිකවාදයට ද, කරකැවවමින් ආර්ථික අර්ථුදය තීව්ර කරමින් ඇත. වමය විවද්ශීය මූලය ආයත හා මූලය වවවෙඳවපාලට ද වපාදුවේ රාජය තාන්ික විසඳුේ වලටද" බාධා ව වලස ශ්‍රී ලංකාව රජයක් ැති අරාජික අසමත් රටක් වලස ප්‍රතිරූපය වගාඩ ැවගමින් ඇත. වේ නිසා සියළු වද්ට පෙමු අරාජික වද්ශපාල බිඳවැටීම තර කර කඩි ේ වද්ශපාල ප්රතිසංස්කරණයක් අතයවශයවයන්ම සිදු කර ගත යුතු වේ. එහිදී" 1 පාර්ථලිවේන්තුව මධයස්ථ, ක්‍රියාශීලී ව කතා ායකවරවයක් හා ව අගමැතිවරවයක් පත් කර ගත යුතුය. දැ ට පත්වී ඇති අගමැතිවරයා සිය ආර්ථික වද්ශපාල යාය පත්‍රය කාල රාමු සහිතව ඉදිරිපත් කෙයුතුය. 2 පාර්ථලිවේන්තුවේ අධීක්ෂණ කාරක සභා ක්‍රමය බලවත් කර, සියළු මන්ීවරු කාරක සභා 20 කට වවන් වී එහි සභාපති වලස පත්ව මන්ීවරයා අදාෙ අධීක්ෂණ අමාතයාංශවේ අමාතයවරයා වලස කටයුතු කෙ යුතුය. 3 අමාතයාංශ වල්කේවරු හා මූලික රාජය ආයත වල ප්‍රධානීන් හා අධයක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සඳහා පාර්ථලිවේන්තුව විසින් වයවස්ථාදායක සභාවක් ැවත ස්ථාපිත කෙ යුතුය. 4 සංවශෝධ සහිතව 19 ව සංවශෝධ ය ැවත අනුමත කෙ යුතුය. 1 5 ජ ාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ථලිවේන්තුවේ රහසිගත ඡන්දවයන් ජ ාධිපතිවරවයක් පත් කෙ යුතුය. ඒ සඳහා නිශ්ිත කාල රාමුවක් ප්‍රකාශ කෙ යුතුය. 6 අර්ථුදය විසඳීම සඳහා වැදගත් ආයත ව " ▪ ශ්‍රී ලංකා මහ බැංකුව හා මූලය මණ්ඩලය ▪ මහා භාණ්ඩාගාරය ▪ වද්ශීය ආදායේ වදපාර්ථතවේන්තුව ▪ වර්ථගුව හා සුරාබදු වදපාර්ථතවේන්තුව ▪ රාජය බැංකු තු (ලංකා" මහජ " ජාතික" ඉතිරි කිරීවේ) ▪ විදුලිබල මණ්ඩලය හා වලවකෝ ආයත ය ▪ ඛණිජ වතල් සංස්ථාව හා ඛණිජ වතල් පර්යන්තය ▪ ලිවරෝ ගෑස් සමාගම ▪ ජල සේපාද මණ්ඩලය ▪ ඖෂධ නීතිගත සංස්ථාව ය ආයත සඳහා පෙපුරුද්ද හා වෘත්තීය නිපු තාවය සහිත, අදූිත වෘත්තීය පරිපාලකයන් පිරිසක් පත් කර වසර එකහමාරකට ඔවු ට ඉලක්ක සහගත සැෙසුමක් ක්‍රියාත්මක කිරීමට භාර දිය යුතුය. 7 ව අයවැයක් 2022/23 වසර සඳහා වග ආ යුතුය. 8 රාජය මූලය හා ණය ප්‍රතිවුහගත සැෙසුම ක්‍රියාත්මක කර මාස හයක් තුෙ රට ස්ථාවර වූ පසු මහා මැතිවරණයකට යා යුතු අතර, එයට වපර ජ ාධිපති ධුරය" මැතිවරණ ක්‍රමය" පිළිබඳ වයවස්ථා සංවශෝධ අනුමත කර ගත යුතුය. විවශ්ෂවයන් සාධාර මැතිවරණයක් තහවුරු කර ගත හැකි පක්ෂ හා පුද්ගලයින්වේ මැතිවරණ වියදේ" මාධය වියදේ ආදිය පිළිබද ව නීති අනුමත කර ගත යුතුය' 2 අද අප හමුවේ ඇත්වත් මාර්බග තුනකි. 1 ගජමිතුරු විකිණීම 2 යසමිතුරු උපකාරය 3 පුංි ේ ලස්ස යි වැඩ පිළිවවල - පෙමු ක්රියාමාර්ථගය දැ ටමත් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඇත. එ ේ ස්ිරසාර විසඳුමකට ව ායා වකටිකාලී අතමාරු ලබාගනිමින් එයට හිලේවට රවේ උපායමාර්ථගික වශවයන් වැදගත් වත්කේ ජාවාරේකාරයින්ට විකිණීමය. විධිමත් ආවයෝජ යට වැට බැඳීම ය. වේවායින් භයා ක අහිතකර ප්‍රතිඵල අවසා වේ රටට උදාව වා පමණක් ව ාව ඉන්දියානු සාගරවේ වගෝලීය බල අරගලයට ශ්‍රී ලංකාව මැදි කරනු ඇත. - වදවැනි ක්රියාමාර්ථගය ේ ශ්‍රී ලංකාවට හිතවත්, වද්ශපාල වකාන්වද්සි ැති මිත්‍ර රටවල සමුළුවක් මගින් ඉදිරි වකටි කාලය (වසර 1 1/2) සඳහා සහ ණය ලබා ගැනීමය. ඒ සඳහා අතයවශය පූර්ථව වකාන්වද්සියක් වන්වන් සහමිතුරු විවද්ශ ප්‍රතිපත්තිය, නිදහස් ප්රජාතන්ත්රවාදී ආර්ථිකh" වද්ශපාලනික ප්රතිසංස්කර ය හා ස්ථාවර පාල යයි. වමය ෙඟා කර ගැනීමට වත්මන් පාල යට වමන්ම අ ාගත පාල යට ඉව අල්ල ායකයින්ට ද ව ාහකි බැේ වපවන්. - තුන්වැන් ේ ශ්‍රී ලංකාවේ සේපත් හා ජ තාව ගැ විශ්වාසය තබ යස ඉසුරු අමතක කර කැපකිරීේ සහිත ආර්ථික" සමාජයීය ගැලවීවේ මගක් විවර කර ගැනීම ය. ශ්‍රී ලංකාව තුෙ අද පවති ජ අරගලය ඒ සඳහා ව විමුක්ති අරගලයක් බවට පරිවර්ථත ය කරගත යුතුය. ඒ සඳහා පූර්ථව වකාන්වද්සිය වන්වන් ඉහත කී වද්ශපාල ප්‍රතිසංස්කරණයට අමතරව ආදර්ථශමත්" අධිෂ්ඨා ශීලී" අකලංක රාජය පාල යයි. ශ්‍රී ලංකාවේ ඒ ඒ ක්වෂ්ත්‍ර සඳහා වපාදුවේ ගත හැකි ආර්ථික ක්‍රියාමාර්ථග සහිත සැලසුමක් වේ වලස ඉදිරිපත් කරමු. වමය සමස්තයක් වලස මිස එතැනින් වමතැනින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගත ව ාහැකි බව ද අවධාරණය කරමු. 3 රාජ්‍ය මූලය ස්ථායිකරණය වමහිදී ඉලක්කය වනුවේ 2022/ 23 කාලය සඳහා රාජය මූලයවේ ප්‍රාථමික වශ්ෂය ධ ාත්මක කිරීමය. එ ේ ණය ආපසු වගවීම හැර ආණ්ඩුවේ එදිව දා වියදේ" එදිව දා ආදායේවලින් පියවා ගැනීවේ හැකියාව ලබා ගැනීමය. එහිදී ආණ්ඩුවේ ආදායම වැඩිකරලීම සඳහා''' - සමාජ සාධාරණත්වවේ මූලධර්ථම වයාදා ගනිමින් ( සෘජු බදු වක්‍ර බදු අනුපාතය 40 : 60 කිරිවමන්) ආණ්ඩුවේ ආදායේ 25% කින් වැඩි කර ගත යුතුය. [වමය 2022 අයවැය වයෝජ ා වල ආදායේ වයෝජ ා වලට අමතරවය.] බදු ක්‍රමය සරල වමන්ම විනිවිද වපව ආකාරයට ස්වංක්‍රීය කෙ යුතුය. ආණ්ඩුවේ වියදම පාල ය කිරීම සඳහා''' - ආණ්ඩුවේ පු රාවර්ථත වියදේ පිළිබඳ පූර්ථණ විගණ යක් කර අඩු තරමින් 5% ක් ඉතිරි කර ගැනීවේ ඉලක්ක සියලු ආයත හා වදපාර්ථතවේන්තු වවත ලබාදිය යුතුය. - රාජය ආයත සඳහා විධිමත් කෙම ාකරණ විගණ යක් කර සමාන්තර ආයත එකතු කිරීම, නිෂ්ක්‍රීය ආයත වසා දැමීම, අතිරික්ත වස්වකයන් විශ්‍රාම ගැන්වීම සිදුකෙ යුතුය. - ආණ්ඩුවේ ප්රාේධ වියදම ද.ජා.නි. 5% ප්රමාණවේ සිට 1 ක ප්‍රමාණය කරා අඩු කෙ යුතු අතර ඖෂධ, ආහාර, බලශක්ති ව ාව ක්වෂ්ත්‍ර ප්රාේධ ආවයෝජ තාවකාලිකව අත්හිටවිය යුතුය. - වමමඟින් ඇති කර ගන් ා රාජය මූලය ස්ථායිකරණය අන්තර්ථජාතික වශ්ර්ණිගත ආයත සඳහා වමන්ම අන්තර්ථජාතික මූලය ආයත වල සක්‍රිය දායකත්වය සඳහා ද උපකාරී වනු ඇත. රාජ්‍ය ණය කළමනාකරණය - ආණ්ඩුව විසින් සිය ණයගැති භාවය හා ඒවාවේ හිමිකාරී ආයත පිලිබඳවත්, ආණ්ඩුව ව ාව ආයත හා පුද්ගලයන් වේ වද්ශීය විවද්ශීය ණය පිලිබඳවත් විධිමත් වවෝහාරික විගණ යන් සිදු කර iතයh තත්ත්වය පැහැදිලි කරගත යුතුය. - ආණ්ඩුව විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුේකර වලස ලබා ගත් ණය ආපසු වගවිය යුතුය. - ආණ්ඩුවේ විවද්ශීය ණය ව ාපියවා කල්තැබීවේ ප්‍රකාශය මත පද ේව, වගවීමට ව ාහැකි ණය (මුළු විවද්ශීය ණය වලින් 2/3) පිළිබඳ විධිමත් සාකච්ඡාවක් ණය හිමියන් සමග අන්තර්ථජාතික ප්‍රමිතීන්ට හා ක්‍රියාදාමයන්ට අනුව සිදුකෙ යුතුය. - වකටි කලක් ඇතුලත අපවේ ණය ප්‍රතිවුහගත කිරීවේ වැඩපිළිවවෙ එළි දැක්විය යුතුය. 4 මූලය කළමනාකරණය - ශ්‍රී ලංකා මහ බැංකුව" මූලය මණ්ඩලය වද්ශීය මුදල් (රුපියල) වමන්ම විවද්ශීය මුදල් කෙම ාකරණවේ දී විවෘතව, ස්වාධී ව හා වවෙඳවපාල ක්‍රමයට අනුකූලව වමවන් අර්ථුදයකදී හැසිරිය යුතු පිළිගත් ක්‍රියාදාමයන් ට අනුකූලව කටයුතු කෙ යුතුය. - නීති විවරෝධී කළු මූලය වවෙඳවපාෙ බිඳවහො අඩපණ කෙ යුතුය. - යථාවාදී විනිමය අනුපාතයක් පවත්වාගත යුතුය. - යථාවාදී වපාලී අනුපාතයක් මගින් උද්ධම ය පාල ය කෙ යුතුය. - රාජය බැංකු පද්ධතිවේ ඇති විනිමය හිගය, වත්කේ හිඟය, අහිතකර ණය" ණය සංයුතිය, වබාල් ණය" ද්‍රවශීලතාවය ආදිය වහාඳින් හඳු ාවග වකටි කලක් තුෙ බැංකු පද්ධතිය ස්ථාවර කිරීමට සෘජු" දැඩි පියවර ගත යුතුය. - වද්ශපාල ඇඟිලි ගැසීේවලින් වතාරව මූලය නියාම ය සිදු කිරීමට මහ බැංකුව ක්‍රියා කෙ යුතු අතර එය පාර්ථලිවේන්තුවේ අධීක්ෂණයට තවදුරටත් යgත් කෙ යුතුය. - රාජය ණය වදපාර්ථතවේන්තුව, ස්වාධී වෘත්තීය ආයත යක් කෙ යුතුය. විවේශ වෙළඳාම ආනයන ප්‍රමුඛතා හඳුනා ගැනීම - ශ්‍රී ලංකාවේ ආ ය සංයුතිය දෙ වශවයන් පරිවභෝජ භාණ්ඩ (20%) ;a" අතරමැදි භාණ්ඩ (60%) ;a, ආවයෝජ භාණ්ඩ (20%) ;a වලස සැදුේ ලා ඇත. - වමහිදී පරිවභෝජ භාණ්ඩ වලස ආහාර හා ආහාර ව ාව භාණ්ඩ ඇතුෙත් වේ. - අතරමැදි භාණ්ඩ වලස ඉන්ධ , කෘෂි භාණ්ඩ, ඇඟලුේ අමුද්‍රවය ආදිය ඇතුෙත් වේ. - ආවයෝජ භාණ්ඩ වලස උපකරණ, අමතර වකාටස්, වගාඩ ැගිලි ද්‍රවය ආදිය හඳු ා ගත හැකිය. - ආ ය වියදේ 20% කින් අඩුකර ගැනීවේ ඉලක්කයක් අත්කර ගත යුතුය. එහිදී ඖෂධ, ආහාර, ඉන්ධ ය ක්වෂ්ත්‍ර වලට ප්‍රමුඛතාවය වදමින් සීමා කෙ යුතු භාණ්ඩ විධිමත්ව විස්තරාත්මකව හඳු ා ගත යුතුය. - ආ ය පාල ය සඳහා ප්‍රධා උපකරණය වලස විනිමය අනුපාතය වයාදාගත යුතුය. අතිවර්ථක වශවයන් භාණ්ඩ ආ ය ය අවධර්ථයමත් කිරීමට සුවිවශ්ෂී බදු වයාදාගත යුත්වත්ය. වමහිදී බදු ක්‍රමවේ සරලභාවය හා බදු අය කර ගැනීවේ ස්වංක්‍රීය ක්‍රමවේදවලට හානි ව ාව වලස එය සිදුකෙ යුතුය. 5 අපනයන ආදායම ෙැඩි කර ගැනීම - අපවේ අප ය සංයුතිය ගත්කල එය කාර්ථමික නිෂ්පාද (80%) කෘිකාර්ථමික නිෂ්පාද (20%) වමන්ම සුළු වශවයන් ඛණිජ නිෂ්පාද හා වව ත් අප ය වලස සැඳුේ ලනු ලබයි. - අප ය ආදායම 8] කින් වැඩි කර ගැනීම සඳහා ඉලක්ක ලබා දීමත්, ඒවා නිරන්තරවයන් ඇගයීමත් අවශය වේ. - විවද්ශ වවෙඳාවේ දී සිදුව නීති විවරෝධී මූලය ගලයෑේ ආ ය වේදී අධිමිල (over value ), අප ය වේදී අඩු මිල ( under value) වැෙැක්වීම සඳහා ජාතයන්තරව පිළිගත් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කෙ යුතුය. - එහිදී, ශ්‍රී ලංකා වර්ථගුව, වරාය අධිකාරිය, ගුවන්වතාටුපල අධිකාරිය, වද්ශීය ආදායේ වදපාර්ථතවේන්තුව ආදිය ස්වයංක්‍රීයකරණය වමන්ම" තාක්ෂණිකව ඒවාවේ වෘත්තීය මේටම ඉහෙ දැමීමකට වග යා යුතුය. - එකී ආයත සඳහා ව කාර්ථයක්ෂම කඩයිම (KPI) හඳුන්වාදීමත් ඒවාවේ ප්‍රගතිය සමාවලෝච ය සඳහා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සමග සක්‍රීය සබඳතා ඇති ස්වාධී ඇගයීවේ (Delivery Unit) ඒකකයක් ස්ථාපිත කෙ යුතුය. වස්ො හා වේෂණ - අපවේ ප්‍රධා විනිමය ප්‍රභවයක් ව ඇඟලුේ (භාණ්ඩ) වමන්ම සංචාරක (වස්වා) වල ශුද්ධ විනිමය අගයන් පිළිබඳ විධිමත් ඇගයීමක් කර ඒවා ඉහෙ දමා ගැනීම සඳහා ක්‍රියා කෙ යුතුය. - විවද්ශීය ශ්‍රමිකයන් විසින් තැන්පත් කර වේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා විශ්වාසනීය විනිමය අනුපාතයක් හා වපාලී අනුපාතයක් පවත්වා ගැනීම මහ බැංකුව සහතික කෙ යුතුය. - ශ්‍රී ලංකාවවන් පිටතට කර සංචාරයන් හා විවද්ශ අධයාප ය සඳහා ය විනිමය වියදේ පාල ය සඳහා වකටිකාලී සීමා පැ විය යුතුය. - විවද්ශීය ශ්‍රී ලාංකිකයන්වේ ව ආවයෝජ සඳහා ( බලශක්තිය" ප්‍රවාහ ය) විවශ්ෂ දිරි ගැන්වීමක් සිදු කෙ යුතුය. - දැනුම පද ේ කරගත් වස්වා දිරිමත් කරලීමට ඒ සඳහා වූ තාක්ෂණික කලාප හා ගර සඳහා රාජය ආවයෝජ වයන් වකාටසක් වවන් කෙ යුතුය. 6 උපාය මාර්බික රාජ්‍ය ආයතන කළමනාකරණය උපාය මාර්ථගික රාජය ආයත වල විධිමත් මූලය විගණ යක් වහාම සිදු කර, සිදුවී ඇති අලාභයන් හා ඒවාවේ ප්‍රභවයන්, ආදායේ වැඩි කර ගැනීවේ ව උපායන් වස්වය / වස්වක ඒකාබද්ධ ක්රියාමාර්ථගයකින් හඳු ාගත යුතුය. 1 උපායමාර්ථගික රාජය ආයත (බැංකු ද ඇතුෙත්ව) සඳහා එකම මූලය උපායික සැලසුමක් මත කාර්ථයක්ෂමතා හා කඩඉේ හඳු ා දිය යුතුය. ඒවා අඛණ්ඩ ඇගයීමට ක්‍රියා කෙ යුතුය. වියදේ කපා හැරීම, ආයත තුෙ වි ය හා කාර්ථයක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා සේපත් හා ශ්‍රමය වයාදා ගන් ා වලාව සාර්ථථක වූ ව කෙම ාකරණ ක්‍රමවේද හඳුන්වා දිය යුතුය' 2 උපායමාර්ථගික ආයත සඳහා කුසලතාවය මත වැඩි වැටුප් හා උසස් වීේ ද ලැවබ ා ව පරිපාල වරගුලාසි හඳුන්වා දිය යුතුය. 3 උපායමාර්ථගික ආයත වල ප්රසේපාද ක්‍රියාවලිය තාක්ෂණික හා විගණ යට ලක් කිරීම සඳහා ප්රසේපාද වකාමිසම බලාත්මක කෙ යුතුය. 4 දූෂණයට තිත තැබීම සඳහා ව දූෂණ විවරෝධී නීති, ව විමර්ථශණ ඒකක හා ව උසාවි පද්ධතියක් ඇති කෙ යුතුය. 5 ආයත වල භාණ්ඩ හා වස්වා සඳහා විනිවිද වපව ා අය ක්‍රමයක් (සූත්‍රයක්) ඇති කෙ යුතුය. ඒ සඳහා ජ තාව, වෘත්තීයවේදීන්, වස්වකයින් සේබන්ධ නියාම ක්රියාමාර්ථගයක් ගත යුතුය. I. ඉන්ධ හා ගෑස් සඳහා මසකට වරක් අයක්‍රමය ප්රතිවශෝධ ය' II. විදුලිය හා ජලය ප්‍රවාහ ය සඳහා හයමසකට වරක් අයක්‍රමය ප්රතිවශෝධ ය' III. අව කුත් ආණ්ඩුවේ සාමා ය ගාස්තු (බදු හැර) වාර්ථික ප්රතිවශෝධ ය සිදු කෙ යුතුය. 6 බදු හා බැංකු ගාස්තු සඳහා දිගුකාලී ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය. එවමන්ම බදු ක්‍රමය සරෙ කෙ යුතු අතර සෘජු හා වක්‍ර බදු අනුපාතය 40:60 කෙ යුතුය. 7 හයමසක් තුෙ ප්‍රගතියක් අත්කර ගත ව ාහැකි හා උපායමාර්ථගිකව අතයවශය ව ාව හා ජාතික ආර්ථිකයට බරක් ව ඇති ආයත ණය උකහාගැනීම/ එවස් ැතිව සුදුසු පරිදි පුද්ගලික ආවයෝජ සඳහා විවෘත කෙ යුතුය. 7 8 උපායමාර්ථගික ආයත වල පවත් ා ඇතැේ වාණිජ ආයත , වකාටස් වවවෙඳවපාෙ තුෙ ප්රාේධනීකරණයකට යටත් කර එකී මුදල් ආයත වල දීර්ථඝකාලී ණය වගවාදැමීමට වයදවිය යුතුය. 9 සුදුසු පරිදි තරගකාරී ආවයෝජ උපායමාර්ථගික ආයත වල වාණිජ සැෙසුේවල අනුලංඝනීය වකාටසක් කෙ යුතුය. අර්ථුදය හමුවේ සුව වස්වය ශ්‍රී ලංකාව වාර්ථිකව ද.වද්.නි. 3.4% ක් සුව වස්වා සඳහා වියදේ කර ා අතර (22,485 Rs/Person/138 USD – 2018) එය වලෝකවේ මූලයමය වලස ගත් කෙ කාර්යක්ෂම වස්වාවකි. (එක්සත් ජ පදය 9000, එක්සත් රාජධානිය 6000, කියුබාව 600 USD). වේ මුදල්වලින් 52% ක් පුද්ගලික වියදේ ව අතර 47% ක් ආණ්ඩුව ද, 1% ක් විවද්ශ ආයත මුදල් ද වේ. (ඒවා ගමන් කරන්වන්ද ආණ්ඩුව හරහාය.) විවිධ ක්වෂ්ත්රවල වේ වියදේ වබදීයන්වන් වේ වලස ය. ▪ වන්වාසික වරෝගින් - 41% ▪ අවන්වාසික වරෝගීන් 19% ▪ ඖෂධ - 19% ▪ වපාදු සුව වස්වා 5% ▪ වව ත් 16% වන්වාසික වරෝගීන්වේ වියදේවලින් 74% ආණ්ඩුව දරයි. අවන්වාසික වියදේ වලින් 84% ක් වපෞද්ගලික අංශය දරයි. වරෝග වබෝවීම වැෙැක්වීම සඳහා වූ එන් ත්කරණය හා දැනුවත් කිරීම වපාදු සුව වස්වා විසින් ඉතා සාර්ථථකව අත්පත් කරගත් ජයග්‍රහණයකි. පසුගිය වසංගත සමවේ දී වසෞඛය වස්වා වස්වකයින්වේ වේ ක්වෂ්ත්රවල ායකත්වය බිඳ දැමීම අද පවති අර්ථුදය විසඳීමට අතිශයින් බාධා වී ඇත. 8 අර්බුදය හමුවේ වයෝජ්නා - ප්රාවයෝගික විවශ්ෂ මණ්ඩලයක්, අර්ථූදය කෙමණාකරණය කිරීම සඳහා සුවවස්වා ආයත වල මග වපන්වීමට පත්කෙ යුතුය. - වන්වාසික වරෝගීන්වේ පහසුව ඉලක්ක කරගත් අතයවශය ව ාවූ වගාඩ ැගිලි හා උපකරණ සඳහා වූ ප්රාේධ වියදේ පාල ය කෙ යුතුය. - 2009-2019 කාලය අතර ආණ්ඩුවේ වියදේ 4 ගුණයකින් ඉහෙ වගාස් ඇති මුත් සුව වස්වා දර්ථශකවල ප්‍රගතියක් අත්පත් කරවග ව ාමැති තත්ත්වය තුෙ 2009 පද ේ කරවග සුව වස්වා සඳහා (වරෝහල්, වපාදු සුව වස්වා, වව ත්) කාර්ථයක්ෂමතා කඩඉේ (KPI) හඳුන්වා දී වස්වා කාර්යක්ෂමතාවය ෙඟා කරගත යුතුය. - වපාදු සුව වස්වා (Public Health Services) වියදේ එවලසම පවත්වා ගත යුතුය. - අවංක විවශ්ෂඥයින් ලවා අතයවශය ඖෂධ" උපකරණ yd අමතර වකාටස් ලැයිස්තුවක් මත ආ ය සිදුකෙ යුතුය. වද්ශීය ඖෂධ නිෂ්පාද ය ද එකී ලැයිස්තුවට ඇතුෙත් කෙ යුතුය. - සියළුම ඉහෙ ගණවේ ඖෂධ හා උපකරණ සඳහා වියදේ හා ප්රවයෝජයතාවය මත වියදේ තීරණය කෙ යුතුය. - ඖෂධ හා උපකරණ වපාදු දත්ත පද්ධතියකට යටත් කර එමගින් රැස් කිරීම හා වබදාහැරීම කාර්යක්ෂම කෙ යුතුය. - වද්ශීය හා වවකල්පික වවදය විදයාවන් ඒවාවේ විවශ්ෂඥ උපවදස් මත ප්රවර්ථධ ය කෙ යුතුය. 9 ආහාර සුරක්ෂිතතාෙය ශ්‍රී ලංකාව විසින් ඉතා සීරුවවන් ෙඟා කරගත් සහල් ඇතුළු ඇතැේ එෙවළු පෙතුරු හා පශු කර්ථමාන්ත (බිත්තර, කුකුල් මස්) ක්වෂ්ත්රවල ස්වයංවපෝෂීත්වය හා ධීවර කර්ථමාන්තවේ ප්රවර්ථධ ය ද, වැවිලි කර්ථමාන්තවේ ප්රවර්ථධ ය ද, වපාවහාර, රසායනික හා බීජ ආ ය ය තහ ේ කීරීම හා ඉන්ධ සීමා විසින් බිඳ දමා ඇත. එවහයින් වකටිකාලී වලස පහත සඳහන් දෑ වයෝජ ා වකවර්ථ. 1. පවත් ා විනිමය ප්‍රශ් හඳු ාවග පාරිවභෝගිකයන් ආ යනික විකල්ප හඳු ාගත් ධා ය, එෙවළු හා පෙතුරු වවතට වයාමු කිරීම සඳහා වගවතු ලක්ෂ 20 ක් ඉලක්ක කරගත් වයාපෘතියක් නිර්ථමාණය කිරීම' ඒ සඳහා ආ යනික සීමා විධිමත්ව වයාදාගැනීම. වේ සඳහා රාජය ආයත (පාසල්, කඳවුරු හා වව ත්) සංවිධා ාත්මකව වයාදාගනී. 2. වපාවහාර තහ ම නිසාත්, රුපියල අවප්‍රමාණය වීම නිසාත්, ඉන්ධ හිඟය නිසාත් කිහිප ගුණයකින් (600-700%) ඉහෙ වගාස් ඇති වගාවි වයදවුේ නිසා පීඩාවට පත් වගාවි ජ තාව වධර්යමත් කිරීම සඳහා මූලයමය, ප්‍රචාරකමය, වවවෙඳ හා වාණිජමය ක්‍රියාවලියක් රාජය හා පුද්ගලික වදඅංශය විසින්ම දියත් කිරීම. 3. කාබනික/අකාබනික වපාවහාර වයදවීම පිළිබඳ විදයාත්මක විමර්ථශ යක් කර අතයවශයම අකාබනික/රසායනික වපාවහාර හා වව ත් වයදවුේ ආ ය ය කිරීවේ ප්රතිපත්තියකට යෑම' 4. වගාවි වයදවුේ වලස කාබනික/අකාබනික වහාඳම හා කාර්යක්ෂමම වදමුහුන් මිශ්‍රණය වයදීම සඳහා කෘි විදයාඥයන්, වගාවි සමිති හා වගාවීන් එක්ව දැනුම ලබා දීම, උ න්දු කරලීම, පහසුකේ සැපයීවේ ජාතික ක්‍රියාන්විතයක් දියත් කිරීම. 5. ඉදිරි මහකන් ය (2022 ඔක්වතෝබර්ථ) සඳහා බීජ නිපදවීම වහාම ඇරඹීම' 6. ආ යනික බීජ වවනුවට වයාදාගත හැකි වද්ශීය බීජ ප්රවර්ථධ ය සඳහා ආණ්ඩුව හා පුද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම' 7. කෘි/ වැවිලි අප ය කරුවන්වගන් ලැවබ විනිමවයන් වකාටසක් කෘි වැවිලි වයදවුේ සඳහා ආවයෝජ ය කිරීමට ඉඩ දීම. වේ සඳහා බහුපාර්ථශවීය විවද්ශ මූලය සංවිධා සමග සාකච්ඡා ආරේභ කිරීම' 10 8. වත්, රබර්ථ, වපාල්, කුරුඳු හා කුළුබඩු සඳහා ප්රවර්ථධ වැඩපිළිවවලක් වැවිලිකරුවන් හා එක්ව ක්‍රියාත්මක කිරීම' 9. ධීවරයන් සඳහා ඉන්ධ සලාක ක්‍රමයක් හඳුන්වා දීම හා මත්සය අප ය ය දිරිගැන්වීම' 10. වද්ශීය පශු කර්ථමාන්තය හා මිරිදිය මත්සය වගාව ප්රවර්ථධ ය සඳහා පහසුකේ සැපයීම බලශක්ති සුරක්ිතතාවය ඛනිජ වතල් හා ප්‍රවාහ ය 1. ඛනිජ වතල් සංස්ථාව හා පර්යන්තය සඳහා කාර්යක්ෂමතා කඩඉේ (KPI) හඳුන්වා දීම හා ප්‍රවී වෘත්තියවේදීන් පිරිසකට ඒවාවේ පාල ය බාර දීම' 2. තවදුරටත් ඛනිජ වතල් සංස්ථාව හා පර්ථයන්තය සතු ක්‍රියාකාරකේ අඩු තරමින් තවත් එක් පාර්ථශවයකට තරගකාරී වලස විවෘත කිරීම' 3. සියළු පාර්ථශවකරුවන් එක්වී හය මසකට සරිල වලස වතල් ගබඩා සංකීර්ථණය පුළුල් කිරීම හා ල පද්ධතිය පු රුත්ථාප ය' 4. පවති පිරිපහදුව අවම වව ස්කේවලට අනුකූලව කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරලීම සඳහා ආවයෝජ ය කිරීම' 5. ඉන්ධ ක්වෂ්ත්‍රවේ සියළු පාර්ථශව සමග එකඟතාවවයන්, ඒවාවේ කඩඉේ කාර්යක්ෂමතාවයන්ට අනුකූල ව වලස මසක් බැගින් වව ස්ව මිල සූත්‍රයක් හඳුන්වා දීම' 6. ගල් අඟුරු තාප විදුලිය හැරුනු කෙ විදුලි නිෂ්පාද වේ ඛනිජ වතල් භාවිතය පිරිපහදු නිෂ්පාද වලට පමණක් සීමා කිරීම' 7. ඉන්ධ ක්වෂ්ත්‍රවේ නියාම ය, ඇගයීම, දිගුකාලී සැෙසුම අදාෙ අමාතයාංශය වහෝ උපවයෝගීතා වකාමිසම මගින් විධිමත්ව ඇගයීම හා නියාම ය' 8. ශ්‍රී ලංකාවේ රථවාහ වල සංයුතිය පිළිබඳව අවධා ය වයාමු කරමින් දුේරිය, බස් රථ, මගී වෑන් රථ, භාණ්ඩ ප්‍රවාහ ය කර ා වලාරි හා රක් රථ, කෘි හා වැවිලි උපකරණ, ධීවර වබෝේටු ය ාදිය සඳහා ඉන්ධ ලබාදීවේ ප්‍රමුඛතාවයක් හඳුන්වා දීම' 9. දුේරිය හා බස් රථ ඇණිය වීකරණය සඳහා 2022/23 සඳහා වඩාලර්ථ මිලිය 250 ක ආවයෝජ යක් සිදු කිරීම' 11 10. ප්‍රවාහ ක්වෂ්ත්‍රය, භාන්ඩ ප්‍රවාහ ය සඳහා මගී කාඩ්පත්, රියදුරු කාඩ්පත් සහිත ඉවලක්වරානික දත්ත පද මක් සකසා ක්‍රියාත්මක කිරීම' 11. දුේරිය, බස් රථ, ීවිලර්ථ ඇතුළු මගී ප්‍රවාහ කටයුතු ඉවලක්වරානික දත්ත පද ම මගින් පාල ය හා නියාම ය කිරීම' 12. වාහ නිදහස් බලපත්‍ර තාවකාලිකව අවහෝසි කරලීම, වමෝටර්ථ සයිකල් හා ීවිලර්ථ සඳහා විදුලිය වයාදාගන්වන් ේ පමණක් අවසර ලබාදීම. 13. සති අන්ත වල වාහ භාවිතය සීමා කිරීම හා සතිවේ දි වල සේමත ක්‍රමවේදයන් මගින් ගරවල වාහ භාවිතය සීමා කිරීම' 14. සූර්ථය බලවයන් පණගැන්වව විදුලි වමෝටර්ථ රථ සඳහා දිරි දීමක් සිදු කිරීම. විදුලිබල ක්වෂ්ත්‍රය 1. ලංකා විදුලිබල මණ්ඩලය සඳහා කාර්යක්ෂමතා කඩඉේ හඳුන්වා දීම හා ප්‍රවීණ වෘත්තීයවේදීන් පිරිසක් එය පාල ය කිරීම සඳහා වයදවීම' 2. විදුලි අයක්‍රමය සඳහා ඉහත කී කා.ක (KPI) වලට අනුකූල ව පරිදි හා පිරිවැය නිරූපණය ව අයක්‍රමයක් සෑම මාස හයකට වරක් හඳුන්වා දීම' 3. ලංවිම හැරුණු වකාට එහි උප සමාගේ වපාදු වයාපාර බවට පත් කිරීම හා එයින් ලැවබ මුදලින් ලංවිම දිගුකාලී ණය පියවා දැමීම' 4. දිගුකාලී ජ සැෙසුේ නිර්ථමාණය, ක්‍රියාත්මක කිරීම හා නියාම ය සඳහා ස්වාධී ඒකකයක් අදාෙ අමාතයාංශය තුෙ පිහිටුවීම වහෝ මහජ උපවයෝගීතා වකාමිසම ඒ සඳහා බලාත්මක කිරීම' 5. විදුලිබල ක්වෂ්ත්‍රවේ ප්රසේපාද ය සඳහා ස්වාධී ප්රසේපාද වකාමිසමක අධීක්ෂණය හා තාක්ෂණික විගණ ය හඳුන්වා දීම' 6. වහාම ක්‍රියාත්මක ව පරිදි ප්‍රධා විදුලි පද්ධතිවයන් ස්වාධී වී පු ර්ථජ නීය විදුලි නිපදවීමට විදුලි පාරිවභෝගිකයන් හා කර්ථමාන්ත වස්වා ස්ථා වලට දිරිමත් කිරීමක් ලබා දීම හා ඒ සඳහා වඩා.මි. 250 ක් ආවයෝජ ය. බහුපාර්ථශවීය මූලය ආයත මගින් ඒ සඳහා මූලය සහාය ලබාගැනීම (මාස 06 ක් තුෙ 1000 වම.වවා) 12 7. තරගකාරී ප්රසේපාද පද මින් කිසිදු අයුරකින් ස්වාභාවික වායු වහෝ පු ර්ථජ නීය බලශක්ති ප්රවර්ථධ යට කිසිදු රටකට වහෝ සමාගමකට ඉඩ ව ාදීම. ස්වාභාවික වායු සැපයීම හා බලාගාර තැනීම. සුෙං හා සූර්ථය බලාගාර බලය පාල ය කෙ හැකි ආකාරවයන් (Dispatchable) ප්රවර්ථධ ය සඳහා ආවයෝජ කැඳවීම' 8. විදුලි පාරිවභෝගිකයන් අතර 20% විදුලිය ඉතිරි කිරීම සඳහා මූලය දිරිමත් කරලීේ, ඉල්ලුේ කෙම ාකරණ ක්‍රමවේද, නීතිමය ප්‍රතිපාද වයාදාගැනීම මගින් ජාතික වැඩපිළිවවලක් දියත් කිරීම' 9. ඉන්ධ හා ගල් අඟුරු වගන්වීම සඳහා සෘජුව විවද්ශ විනිමය ආවයෝජ ය කෙ හැකි බලශක්ති භාරයක් ඇති කරලීම හා විවද්ශගත ශ්‍රි ලාංකිකයන් ඒ සඳහා වයාමුකරවීම. 13
Enter the password to open this PDF file:
-
-
-
-
-
-
-
-
-
-
-
-