එක්සත් ජාතික පක්ෂය නි කු ත් කළ නි වේදනය බන්ධනාගාර ගත කර සි ටි න භි ක්ෂ ූ න් වහන්සේලා ප්ර මු ඛ ආගමික නායකයින් පි ටතට රැසගන යාසේදී ඇඳ සි ටි යු තු ඇඳුම සේබ න් ධසයන් නි ර් සේශ ඉදිරිපත් කි රී ම සඳහා කමිටුවක්ෂ පත් කි රී ම සේූර්ණ ඇේ බැන්ඳුමක්ෂ බවත් , එවැනි කමිටුවක කි සි ඳු අවශය තාවයක්ෂ නැති බවත් ජනතාවාදී ඒකාබේධ වි පක්ෂෂසේ කැඳවුේකරු මහාචාර්ය ජී . එල්. පී රි ේ මහතා මී ට සපර පැහැදිලිවම සපන්වා සෙනු ලැබීය. සේ කරුණ සේබන්ධසයන් අනුගමනය කළ යු තු වි ධි වි ධාන සි යල්ලක්ෂම බන්ධනාගාර සෙපාර්තසේන්තු නි තය නි සයෝගවල ෙැනටමත් පැ හැදිලිවම ස ඳහන්ව පවතී. ඒ පි ළි බඳව බන්ධනාගාර පනසත් නි තය නි සයෝග 5 50 හි සමසේ ෙක්ෂවා ති සේ. “ යේ අධිකරණ නි සයෝගයක්ෂ මත සහෝ සවනත් නඩු කටයුත්තක්ෂ සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරෙකරු කරනු ලැබු සි රකරුසවකු බන්ධනාගාර නි ල ඇඳුසමන් (සිරකරු ඇඳුසමන්) අධිකරණයට ඉදිරිපත් සනාකළ යු තු ය. ” “ බන්ධනාගාර වී මට ප්ර ථම සමාජසේ ජී වත් වන වි ට ඇඳීමට පු රු දු ව සි ටි ඇඳුමට අනුකූල සි වි ල් ඇඳුමක්ෂ (සහෝ අොළ සංේකෘතික / ආගමික පසුබිමට ගැළසපන වේර යක්ෂ) ඇඳීමට ඔහුට අවසර දි ය යු තු ය. ” බන්ධනාගාර සෙපාර්තසේන්තු නි තය නි සයෝගවල සේ කරුණ සේබන්ධසයන් පැහැදිලිවම සෘජු මඟ සපන්වීමක්ෂ කර ති බි යදී ඒ ගැන නි ර් සේශ ඉදිරිපත් කි රී ම සඳහා කමිටුව පත් කි රී ම හි තාමතාම ප්ර ශ් නය යට ගැසීමට සහ තව තවත් ඇෙසගන යාම ට ගත් වංක ප්ර යත්නයකි. රජසේ සේ අවේථාවදී පි යවර ෙ එක්ෂසත් ජාතික පක්ෂෂය ෙැඩි පි ළි කු සලන් සහළා ෙකී. එසේම රජය ෙැන් කළ යු තු ව ඇත්සත් ගලසගාඩඅත්සත් ඥාණසාර ේථවීරයන්සේ සි වු ර ගලවා ඉවත් කි රී ම පි ළි බඳව සි යේ මහා නි කාසේ සකෝට්සට් ශ්රී කලයා ණී සාමග්රි ධ ර් ම මහා සංඝ සභා සේ මහ නායක හි මි යන් සහ සං ඝ සභාව හමුවට සගාේ සමාව අයැෙ සි ටී මය. එක්සත් ජාතික පක්ෂය 2026 ඔක්ෂසතෝබර් 14